Tuesday, 01 December 2020 12:12

හෙට පලාත් රැසක් අවධානම් ,සුලිකුණාටුව ලංකාව ආසන්නයේ

 දැනට තීකුණාමලයට 500km එපිටින් ස්ථාන ගත වී ඇති බව ඉන්දීය කාලගුණ වාර්තා අනවරනය කර ඇත. හෙට  නැගෙනහිර මඩකලපුව හා ත්‍රිකුණාමලය අතරින් රටට ඇතුලු වන බව  ඉන්දියාවේ කාලගුණික අංශය වැඩිදුරටත් සදහන් කරයි.