Monday, 04 January 2021 09:10

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ? ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (5) දිවයිනට 

 

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, දෙදින නිල සංචාරයක් සඳහා විදේශ අමාත්‍යවරයා එලෙස දිවයිනට පැමිණෙන බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ ගැටලුව හා ත්‍රිකුණාමල වාරයේ සංවර්ධන කටයුතු පිලිබඳ සාකච්ජා කරනු ඇති බවට තහවුරු කර නොමැති අතර. අමාත්‍ය එස්. ජයශංකර් මහතා මෙම සංචාරයෙදී ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළපෙලේ නියෝජිතයින් හමුවීමට ද නියමිත බව රජයේ ආරංචිමාර්ග තහවුරු කර තිබේ.