Thursday, 19 January 2017 03:27

සන්නස තෝරන ජායාරුපය

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාගේ මරණයට

අදාළ සිද්ධිය සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති හිටපු පොලිස් ස්ථානාධිපති ඒ.ඩී.සුමිත් චම්මික පෙරේරා මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා ඇතුළු ඥාතීන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ (18) විරෝධතාවයකට නිරත වූ අයුරු
ඡායාරුපය-  මුස්තාක් තස්ලීම්
 

Read 4444 times