Wednesday, 15 February 2017 02:52

කොළඹ සෙන්ට්‍රල් පුද්ගලික රෝහලෙන් මිලියන 100ක් වන්දි ඉල්ලයි - අද හොදම පුවත

තමාට වූ අසාධාරණය වෙනුවෙන් මිලියන 100ක වන්දියක් ගෙවන

ලෙස ඉල්ලමින් කොළඹ අධිකරණයේ නඩුවක් ගොනුකිරීමට කැලණිය ප්‍රදේශයේ මවක් කටයුතු කර ඇත .ඇයගේ දෙවැනි දරුප්‍රසුතිය සඳහා කරන ලද  සිසේරියන් සැත්කමකින් පසුව උදරයේ වු වේදනාවක් හේතුවෙන් නැවත පරීක්ෂා කිරීමේදී ගොස් කැබැල්ලක් සහිත කොටසක් උදරය තුල තිබී සොයා ගැනීම නිසා මෙම නඩුව ගොනුකර තිබෙනවා. වෛද්‍ය වරුන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසා ඇති වූ මෙම තත්වය හේතුවෙන් එම මවට ජීවිතය වුවද නැතිවීමේ අවධානමක් මතු වී තිබෙනවා -

පෙබරවාරි මස 15 වැනිදා Daily News පුවත්පත