Wednesday, 20 July 2022 09:12
ඡන්ද විමසීමට බලපෑම් කළ බවට පළවන වාර්තා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට බලපෑම් කිරීමට උත්සාහ කළ බවට පළවන වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ට බලපෑම් කිරීමට ඉන්දියාවෙන් දේශපාලන මට්ටමින් දරන උත්සාහයන් පිළිබඳ පදනම් විරහිත සහ තනිකරම සමපේක්ෂන මාධ්‍ය වාර්තා අපි දැක ඇත්තෙමු. ”
“මෙම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. ඒවා පැහැදිලිවම කෙනෙකුගේ පරිකල්පනයකි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම, ස්ථාපිත ආයතන මෙන්ම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුකූලව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ඉන්දියාව සහාය දෙන අතර වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ට මැදිහත් නොවන බව නැවත අවධාරණය කරයි.
Published in
නව පුවත්
Tuesday, 19 July 2022 07:56
ජනාධිපති ධූරයට නම් තුනක් යෝජනා වෙයි- තරඟයට රනිල්,අනුර,ඩලස්
Published in
නව පුවත්
Tuesday, 19 July 2022 07:53
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට අදාළ නාම යෝජනා භාරගැනීම ඇරඹේ
Published in
නව පුවත්
Tuesday, 19 July 2022 07:50
පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි
Published in
නව පුවත්
Monday, 18 July 2022 09:01
ඉන්ධන බෙදා හැරීමට ජංගම බවුසර් යෙදවීමේ වැඩපිළිවෙලක්
Published in
නව පුවත්
Page 231 of 757