Saturday, 11 June 2022 15:59
සඳුදා රජයේ සියලු පාසල් නිවාඩු දිනයක්
Published in
නව පුවත්
Friday, 10 June 2022 16:52
වසර තුනක අධ්‍යයන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී කැමැත්තෙන්ම පාඨමාලාවෙන් ඉවත්වූ ශිෂ්‍යයෙකුට සුදුසු විශ්වවිද්‍යාලයකට වරම්
Published in
නව පුවත්
Friday, 10 June 2022 06:02
නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කෙරේ
Published in
නව පුවත්
Thursday, 09 June 2022 11:01
ජොන්ස්ටන්ට භාර වන ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි
පාර්ලිමේන්තුමන්ත්රීජොන්ස්ටන්ප්රනාන්දුමහතාටකොළඹකොටුවමහේස්ත්රාත්අධිකරණයටභාරවනලෙසඅභියාචනාධිකරණයනියෝගයක්නිකුත්කරඇත
අභියාචනාධිකරණවිනිසුරුසෝභිතරාජකරුණාසහධම්මිකගනේපොලයනද්විපුද්ගලවිනිසුරුමඩුල්ලමෙමනියෝගයකළේජොන්ස්ටන්ප්රනාන්දුමහතාවිසින්ගොනුකරනලදරිට්පෙත්සමක්සලකාබලමිනි.
Published in
නව පුවත්
Thursday, 09 June 2022 10:52
බැසිල් ඉල්ලා අස්වීමේ ලිපිය සභා මහලේකම්වරයාට
හිටපුමුදල්අමාත්යබැසිල්රාජපක්ෂඅදජූනි 09 සියඉල්ලාඅස්වීමේලිපියපාර්ලිමේන්තුමහලේකම්වරයාවෙතභාරදීඇත.
ද්විත්වපුරවැසියන්ටපාර්ලිමේන්තුවටපැමිණීමටහැකිවනපරිදි 20 වැනිආණ්ඩුක්රමව්යවස්ථාසංශෝධනයසම්මතකිරීමෙන්පසුරාජපක්ෂමහතාපාර්ලිමේන්තුවටපැමිණිඅතර 20 වැනිආණ්ඩුක්රමව්යවස්ථාසංශෝධනයේවිධිවිධානඅහෝසිකරමින් 21 වැනිආණ්ඩුක්රමව්යවස්ථාසංශෝධනයඉදිරිපත්කිරීමත්සමඟමෙමඉල්ලාඅස්වීමසිදුවිය.
20 වැනිසංශෝධනයව්යවස්ථාවේකෙටිකාලීනසංශෝධනවලින්එකකි.
Published in
නව පුවත්
Page 247 of 757