ඒ බව ජනපති නිල ට්විටර් අඩවිය ද තහවුරු කරයි.
මහින්ද රාජපක්ෂ අභිනව රජයේ නව අගමැති ලෙස දිවුරුම් දෙයි
මහමැතිවරණයෙන් වාර්තා ගත මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරා පත් කර ගත් අභිනව නව රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් අද (9) කැළණිය රජමහා විහාරස්ථානයේ දී මහත් අභිමානයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේ ය.
පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත් මන්ත්‍රී නම් සහිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
මැතිවරණයෙන් පසු ආරම්භ වන නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුව මැතිවරණ කොමිෂමට භාර දෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පත්වන අපේක්ෂකයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.
"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුවයි
"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිය නිල ට්විටර් අඩවියේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.
මැතිවරණ පැමිණිලි 8683ක්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් පැමිණිලි 8683ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභව නිවේදනය කරයි.