Saturday, 06 June 2020 15:35
රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා
ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතී.
Published in
නව පුවත්
Friday, 05 June 2020 16:28
ජගත් පරිසර දිනය අදයි
Published in
නව පුවත්
Friday, 05 June 2020 16:25
පොසොන් පෝය දිනය අදයි
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.
Published in
නව පුවත්
Thursday, 04 June 2020 09:49
ජූනි 5 වන දින රාත්‍රී ඡායා චන්ද්‍රග්‍රහණයක් -ස්ට්‍රෝබෙරි ඡායා චන්ද්‍රග්‍රහණය ජූනි 5-6 මධ්‍යම රාත්රියේදී
2020 වසර සඳහා නියමිත දෙවන චන්ද්‍රග්‍රහණය ජූනි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
Published in
නව පුවත්
Wednesday, 03 June 2020 07:16
ජූනි 04 රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්
Page 480 of 752