Tuesday, 07 April 2020 16:20
ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම විධිමත් කිරීම - Police Notice- 2020-04-07
Tuesday, 07 April 2020 16:16
සුපිරි රෝස චන්ද්‍රයා සහ ග්‍රහ ලෝක 5 ක අහස් සංදර්ශනය 7-8 රාත්‍රී දිස්වේ
Published in
නව පුවත්
Monday, 06 April 2020 15:59
නවතම ඇඳිරි නීති නිවේදනය- දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
Published in
නව පුවත්
Sunday, 05 April 2020 06:13
COVID–19 වෛරසය අසාදිත වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීමට පරීක්ෂණ සංඛ්‍යාත්මකව වැඩි කිරීමට පියවර
COVID – 19 වෛරසය අසාදිත වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීම සඳහා පරීක්ෂණ සංඛ්‍යාත්මක ව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඊයේ (04) පැවසීය.
Published in
නව පුවත්
Sunday, 05 April 2020 06:10
ජාතික අසමඟිය ඇති කරන පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අයට එරෙහිව විමර්ශන
ජාතික අසමඟිය ඇතිවන ආකාරයේ පුවත් හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Published in
නව පුවත්
Page 499 of 751