Monday, 20 April 2020 17:04
සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදූ බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්- අමාත්‍ය මහින්ද අමරවීර
ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පැවසීය.
Published in
නව පුවත්
Monday, 20 April 2020 17:01
ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයයි- ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කෙරේ.
Published in
නව පුවත්
Sunday, 19 April 2020 16:24
අප්‍රේල් 22 න් පසු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස්
Sunday, 19 April 2020 16:20
කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ප්රතිලාභ ලබාදීමේ රජයේ වැඩසටහන
Saturday, 18 April 2020 16:23
ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ ....
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.
Published in
නව පුවත්
Page 495 of 751