2017 වර්ෂයේ ගත වූ මාස 04 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  34059 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාග - 2016 (2017) ( ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ / මධ්‍යම / අවසාන)  මේ මස 22, 23, 24, 25, 29, 30 සහ මැයි මස 06, 07, 13, 14, 20, 21 යන දිනයන් හි දී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සදහා ලබාදෙන ටැමිෆ්ලු ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය සාකච්ඡාවක් සහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර

2017 අප්‍රේල් මස 17 වැනිදා දිවයින පුවත්පත