මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ

Tuesday, 07 February 2017 04:26

මතයක් ඇති කාටූන්

Tuesday, 07 February 2017 04:18

අද හොදම පුවත

රාජ්‍ය සේවයම පිරිහුනේ කොඳු  නැති නිලධාරීන් නිසා

Saturday, 31 December 2016 07:52

දෙවියන්ගේ තීරණ

Written by

මේ ඡායාරූපය දුටු පමණින් අනතුරට ලක් වූ පුද්ගලයකු ඔසවාගෙන එන බවක් ඔබට හැඟීයනු ඇත. එහෙත් එය එසේ නොවේය. මේ ඔසවාගෙන එන්නේ ඩොනල්ඩ් පේවිස් හෙවත් ඩොන් පේවිස් ය. ඔහු අභ්‍යවකාශගාමියෙකි. දින 191ක් පුරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි ඔහු පසුගියදා පෘථිවියට සාර්ථක ලෙස යළි පැමිණියේ ය.