Thursday, 01 June 2023 15:01
කපිතාන්වරයා සහ තවත් හත් දෙනෙක් අධිචෝදනා පත්‍රයට එරෙහිව මහාධිකරණයේ මූලික විරෝධතා
Published in
නව පුවත්
Thursday, 01 June 2023 14:50
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම විධිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම ඉල්ලයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම විධිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම ඉල්ලයි.
Published in
නව පුවත්
Thursday, 01 June 2023 11:02
බෲනෝ දිවාකර ගෙන රක්ෂිත බන්ධනාගාරයට
නතාෂා එදිරිසූරියගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍යක්‍රියාකාරිකයෙකු වන බෲනෝ දිවාකර අද (01)කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 7 දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ආගමික ප්‍රජාව අතර ආගමික අසමගිය ඇති කිරීමට මග පාදා ගනිමින් ප්‍රහසන රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය විසින් ඔහුගේ‘SL Vlog’ යූ ටියුබ් නාලිකාවේ කළ අපහාසාත්මක ප්‍රකාශ සැකකාර බෲනෝ දිවාකර විසින් ප්‍රසිද්ධ කර ඇති බවට රහස්පොලිසිය චෝදනා කළේය.
ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදු දහම සම්බන්ධයෙන් අදහස් පළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විකට රංගනශිල්පිනී නතාෂා එදිරිසූරිය ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
Published in
නව පුවත්
Thursday, 01 June 2023 11:00
දෙමළ ජාතික ජනතා පෙරමුණ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවයක
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පා ර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද් රකුමාර් පොන්නම්බලම් මහතා කන් කසන්තුරේ ප්‍රදේශවාසීන්පිරිසක් සමඟ ඊයේ (31)කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවයක් ආර ම්භ කළ අතර, ප්‍රදේශවාසීන්ට අයත් ඉඩම්කිහිපයක විහාරස්ථානය ඉදිකර ඇති බව ඔහු පවසයි.
අධිකරණ නියෝගයක් කඩකරමින් එම ස්
Published in
නව පුවත්
Thursday, 01 June 2023 07:49
න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කරන බවට ජනාධිපතිවරයා සහතික වෙයි.
Published in
නව පුවත්
Page 161 of 757