දූෂණ විරෝධී ව්‍යාපාරයේ නාමල් කුමාර කරන ලද පැමිණිල්ලකට අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි පරීක්ෂණය ජූලි 19 වැනිදා
දූෂණ විරෝධී ව්‍යාපාරයේ නාමල් කුමාර කරන ලද පැමිණිල්ලකට අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි පරීක්ෂණය ජූලි 19 වැනිදා
අභිනවයෙන් පත්කළ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වඩුන්නාගල පබ්බත විහාරය විනාශ කිරීමට වගඋත්තරකරු ලෙස නම් කෙරේ
අභිනවයෙන් පත්කළ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වඩුන්නාගල පබ්බත විහාරය විනාශ කිරීමට වගඋත්තරකරු ලෙස නම් කෙරේ
රාජ්‍ය නිලධාරීන්ට ඇති බලය මහජන යහපතට බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනයට කරයි
Written by EditorSLV Log : සභාපති අත්අඩංගුවට
කොළඹ ජනප්‍රිය පාසලක පැවති ප්‍රසංගයක් අතරතුර බෞද්ධ දර්ශනයට එරෙහිව නතාෂා එදිරිසූරිය කළ අපහාසාත්මක ප්‍රකාශයප්‍රචාරය කළ SLV Log නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා දිවාකර අද (31)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාතිබුණ අතර පැය හයක් තිස්සේ ප්රශ්න කර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට ඇති බලය මහජන යහපතට බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනයට කරයි
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමුන්ගේ මන්දපෝෂණ මට්ටම හෙළි කළ වෛද්‍යවරයකු විසින් වැඩ කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.