Displaying items by tag: LPL පළමු තරගය ලොව පුරා මිලියන 100ක ජනතාවක් නරඹයි

ඊයේ දින පැවති පලමු LPL තරඟය මිලියන 100 කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණය මිලියන 20 ක් පමණ වන අතර මෙරට දේශීය තරඟාවලියක් මෙතරම් පිරිසක් නැරඹූ මුල්ම අවස්ථාව ලෙසින් මෙය සටහන් වෙනවා.

එමෙන්ම IPL හැරුනුකොට , අවම කණ්ඩායම් ප්‍රමාණයක් සහ අවම විදෙස් ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වෙමින් , එම තරඟය පැවති රටේ ජනගහණය මෙන් පස් ගුණයක ප්‍රමාණයක් තරඟයක් නැරඹූ මුල්ම අවස්ථාවද මෙය වනවා.