Displaying items by tag: අද සවස අත්අඩංගුවට ගත් රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් ‘රට්ටා’ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත මුදා හැරිණි

පොලිස් රාජකාරියට බාධා කිරීම සහ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රට්ටා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි 9 වැනි දින සිදු වූ සිද්ධීන්වලට අදාළ විමර්ශනවලට අදාළව ඔහු පොලිසියට පැමිණීමෙන් අනතුරුවමෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත .
මේ අතර මැයි 9 වැනිදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් බොරලස්ගමුව නගර සභාවේ සභාපතිවරයා 
ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Published in නව පුවත්