Displaying items by tag: එක්නැළිගොඩ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයට
එක්නැළිගොඩ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයට
මාධ්යවේදීප්රගීත්එක්නැළිගොඩපැහැරගෙනගොස්ඝාතනයකිරීමේසිද්ධියසම්බන්ධයෙන්අධිචෝදනාලැබසිටිනයුදහමුදාබුද්ධිඅංශනිලධාරීන් 9 දෙනාජුනිමස 13 වැනිදාදක්වාරක්ෂිතබන්ධනාගාරගතකිරීමටකොළඹමහාධිකරණවිනිසුරුමඩුල්ලඅද 06.03 නියෝගකළේය.
සාධාරණනඩුවිභාගයකටඅගතියක්වනමෙමනඩුවේපැමිණිල්ලේසාක්ෂිකරුවන්ටබාධාකළබවටඑල්ලවූචෝදනාවක්මතඔවුන්රක්ෂිතබන්ධනාගාරගතකෙරුණි. විත්තිකරුවන් 9 දෙනාටනඩුවිභාගයආරම්භයේදීමඇපනියමකෙරුණේනඩුවේසාක්ෂිකරුවන්ටමැදිහත්වීමෙන්වළකිනකොන්දේසියමතය.
මාධ්යවේදීප්රගීත්එක්නැළිගොඩපැහැරගෙනගොස්ඝාතනයකිරීමේසිද්ධියටඅදාළවගිරිතලේයුදහමුදාකඳවුරටඅනුයුක්තවසේවයකළයුදහමුදාබුද්ධිඅංශනිලධාරීන් 9 දෙනකුටඑරෙහිවනීතිපතිවරයාවිසින්චෝදනා 17කින්සමන්විතඅධිචෝදනාගොනුගොනුකරතිබුණි.
ලුතිනන්කර්නල්ෂම්මිඅර්ජුන්කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්ෂහෙවත්නාදන්, ඩබ්ලිව්.ඩබ්ලිව්.ප්රියන්තදිලංජන්උපසේනහෙවත්සුරේෂ්, එස්.එම්. රවීන්ද්රරූපසේනහෙවත්රංජි, වයි.එම්.චමින්දකුමාරඅබේරත්න, එස්.එම්.කනිෂ්කගුණරත්න, අයියසාමිබාලසුබ්රමනියම්, ඩී.ජී.ටීප්රසාද්ගමගේසහටී.ඊ.ආර්. පීරිස්නඩුවේවිත්තිකරුනීතිපතිවරයාවිසින්නම්කරඇත.