Editor
ග්‍රහලෝකාගාරයේ දර්ශන නැවත ආරම්භ කිරීම ජූලි 07 දා සිට
ග්‍රහලෝකාගාරයේ දර්ශන නැවත ආරම්භ කිරීම ජූලි 07 දා සිට
අනතුරු වැළැක්වීම පිළිබඳ ජාතික අනතුරු නිවාරණ සතිය ජූලි 05 සිට
වසරක දත්ත ගෙන බලන කල අනතුරු නිසා ලොව පුරා මිලියන 4.8 ක පමණ ප්‍රමාණයක් මිය යන අතර එය සමස්තයක් වශයෙන් ගත් කළ ලෝකය තුළ වාර්ෂික ව සිදුවන මරණ වලින් 8% ක් පමණ මරණ සිදුවන්නේ අනතුරු සිදුවීම නිසා බවත්, ලංකාවේ දශක
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි අරඹයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි අරඹයි
මාර්තු, අප්‍රේල් හා මැයි විදුලි බිලට සහනයක් දෙන්න - අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරයි
කොවිඩ් 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් හා මැයි මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ජූලි (01) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ සම්බන්ධව විදුලි බල හා බළශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට කරුණු ඉදිරි පත් කළේය.
පාසල් විභාග පැවැත්වීමේ දින පිළිබඳව ඉදිරි සතිය තුළ දැනුම් දෙනවා- කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන
පාසල් විභාග පැවැත්වීමේ දින පිළිබඳව ඉදිරි සතිය තුළ දැනුම් දෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
විගමණික ශ්‍රමික ප්‍රජාවගේ සංගණනයක් ආරම්භ කරයි
විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංගණනයක් ආරම්භ කොට තිබේ.
සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි සහ පෙරපාසල් අගෝස්තු මස 10 වැනි දින ආරම්භ කිරීමට තීරණය කෙරේ
දිවයිනේ සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි සහ දිවයින පුරා පිහිටි පෙරපාසල් අගෝස්තු මස 10 වැනි සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
රාජ්‍ය මාධ්‍යවල හැසිරීම පෙරට වඩා සතුටුදායක මට්ටමක - ආපසු භාර නොදෙන වාහන අත් අඩංගුවට- මහින්ද දේශප්‍රිය
ඕනෑම ආගමික සිද්ධස්ථානයක හෝ ඕනෑම ආගමික උත්සවයක දී දේශපාලන රැස්වීමක් හෝ දේශපාලන මුහුණුවර ගනු ලබන ඕනෑම විශාල වශයෙන් සිදුකරන සංවිධානාත්මක කටයුත්තක දී දේශපාලනමය වශයෙන් කටයුතු කරන්නේ නම් හෝ වචන භාවිතා කරන්නේ නම් ඔවුන් දුෂිත ක්‍රියා යටතේ අයුතු බලපෑම් සිදු කරන්නන් ලෙස හසු වන බවත්,
අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යයි- ඡන්ද ලකුණු කිරීම සඳහා නිල් හා කළු පෑන් රැගෙන ඒම සුදුසුයි- මැතිවරණ කොමිෂන් සභාව
අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යයි- ඡන්ද ලකුණු කිරීම සඳහා නිල් හා කළු පෑන් රැගෙන ඒම සුදුසුයි- මැතිවරණ කොමිෂන් සභාව
තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 13,14,15,16 සහ 17 දිනවල
තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා ජූලි මස 13,14,15,16 සහ 17 යන දිනයන් ලබා දී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි මස 13 වනදා තැපැල් ඡන්දය භාවිත කිරීමට අවසර ලබාදී ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය .