Editor
සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීමට පියවර
පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වැනි දා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබයි.
ආනයන සීමා කළා නිෂ්පාදන අරඹන්න
දඩ මුදලත් මිලියනයක් මාලබේ-රාජගිරිය කුලුනු මත දුම්රිය නතර කළොත් කෝටි 1850 ක් වන්දි ගෙවන්න වෙනවා
මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් ඇමරිකානු ඩොලර් මිලියන සියයකට අධික වන්දියක් (රුපියල් කෝටි 1850ක්) සහ රුපියල් මිලියනයකට අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයට ගෙවීමට සිදු වනු ඇතැයි එම ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය දිමන්ත ද සිල්වා ‘අරුණ’ට පැවසීය.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මහ මැතිවරණය අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය හෙට
මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය හෙට (22) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ජූලි මස 02 දින සිට මහවැලි- එල් කලාපයේ ගම්මාන අතර බස්රථ සේවයක්
ජූලි මස 02 දින සිට මහවැලි L කලාපයේ ගම්මාන අතර බස්රථ සේවයක් ආරම්භ කිරිමට මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාතය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක්
ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීම ලබන සතියේ සිදු කරන බව මගි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි
දේශපාලන ගුවන් ප්‍රචාරක කටයුතුවලට ගුවන් කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක්- දිනය ජූනි 20
දේශපාලන ගුවන් ප්‍රචාරක කටයුතුවලට ගුවන් කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක්- දිනය ජූනි 20