Editor
සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ බාධාව ඉවත් කරන ලෙස ජනපති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දෙයි
ප්රවෘත්ති නිවේදනය- අප්‍රේල් 21 ව්‍යවසනය සම්බන්ධයෙන් කරුණු පරික්ෂා කිරීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ හා සාක්ෂි සටහන් කරගනිමින් සිටියි.
පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ තවත් සෞඛ්‍ය අංශයේ විභාග කල් යයි
දිවයින තුළ පවතින හදිසි තත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් අප්‍රේල් 27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ
ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම අත් හිටුවයි
ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම නැවත දන්වන තුරු අත් හිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
“ආනයනික පළතුරු වර්ග වල පළිබෝධ නාශක සංඝටක ඇති බව මෙතෙක් තහවුරු වී නැහැ ”- සෞඛ්‍ය අමාත්‍යාංශය
ආනයනය කරන පළතුරු වර්ග වල පළිබෝධ නාශක සංඝටක ඇති බව සිදු කළ පරීක්ෂණ වලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වුව ද මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකෙරේ - මුදල් අමාත්‍යාංශය
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින පසුබිමක් යටතේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සලසනුවස් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවය අප්‍රේල් 17 දා
හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක්- ලංගම බස්රථ 1500ක්-පෞද්ගලික බස්රථ 600ක්
එළැඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් දියත් කරයි.
බැංකු පොළී අනුපාතය අඩු කිරීමට කමිටුවක්- කමිටුවේ වාර්තාව හෙට අගමැති අතට
ණය නිකුත් කිරීමේදී වාණිජ බැංකු විසින් අය කරනු ලබන පොළී අනුපාතය අඩුකළ ඇති දැයි සොයා බලා වාර්තා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කොට ඇත.