Editor
ත්‍රිකුණාමලයේ දී අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනයක්
නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කරන අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 04,05,06 යන තෙදින ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පාතාලය මර්ධනය කරන එක සමහර අයට ප්‍රශ්නයක්- ඇමැතිනි තලතා අතුකෝරළ
රුපියල අව ප්‍රමාණය වීම ගැන මේ රටේ ජනතාවට බොරු රූපයක් මවා පෙන්වීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව ධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
විපතට පත් ඉන්දුනීසියා ජනතාවට ජනපතිගේ දැඩි කනගාටුව
ජීවිත සිය ගණනක් විනාශ කරමින් හා බරපතළ දේපළ හානි සිදු කරමින් ඉකුත් 28 වනදා ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවැසිහ ඩොංග්ගලා ප‍්‍රදේශයට ඇති වූ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ඉන්දුනීසියානු ජනතාවටත්, එරට රජයටත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කනගාටුව පළ කරයි.
ලෝක වැඩිහිටි දිනය අදයි
ඔක්: 01 වැනිදා සිදු වන දුම්රිය ගාස්තු සංශෝධනයේ අවම ගාස්තුවේ හා වාර ප්‍රවේශ පත්‍ර ප්‍රතිශතයේ වෙනසක් නැත -ශ්‍රී ලංකා දුම්රිය සේවය
2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව 2018.10.01 වැනි දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ලෙන් ඇරඹේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.
නියඟයෙන් බැටකන ප්‍රදේශවල වගාවට අවශ්‍ය ජලය ලබාදීමට කෘෂි ළිං 100ක්
ජල හිඟය නිසා තම වගාවන් කරගත නොහැකිව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව මහත් අපහසුතාවන්ට මුහුණ දී සිටින බැවින් ඔවුන්ගේ වගාවන්ට අවශ්‍ය ජලය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ඇරඹීමට තීරණය කර ඇත.
තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන ආහාර දවටන තොගයක් අත්අඩංගුවට
මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2018 සැප්තැම්බර් 26 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් හෝකන්දර පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීමක් සිදු කර තිබේ.
ජාතික මදුරු මර්දන සතියට සමගාමීව ඩෙංගු රෝග අවදානමින් පාසල් දරුවන් ආරක්ෂාකිරීමට සුවිශේෂ වැඩපිළිවෙළක්
2018-09-26 දින සිට 2018-10-02 දින දක්වා දිවයින පුරා ක්‍රියාවට නැංවෙන ජාතික මදුරු මර්දන සතියට සමගාමී ව ඩෙංගු රෝග අවදානමින් දරුවන් රැකගැනීම වෙනුවෙන් පාසල් මට්ටමින් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙඳ හෙඳියන්ගේ වැටුප් අත්හිටුවීමේ තීරණයක්
ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙඳ හෙඳියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට දැනුම් දී ඇත.