Editor
ලේක්හවුස් වටරවුම ආශි‍්‍රත මාර්ගවල තවමත් සත්‍යග‍්‍රහයේ
“ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට” - සුව ඇමැති
ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අලුතින් ඡන්ද දායකයින් 150,000 ක්
මෙම වසරේදී අලුතින් ඡන්ද දායකයින් එක් ලක්ෂ 50,000 ක් ලියාපදිංචි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරයි.
දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියට සමගාමීව දැනුම්වත් කිරීමේ වැඩසටහන්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතන එක්ව දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට
ඇත.
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g)මිල ඉහළට
තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කිරීම හේතුවෙන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g)මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇති බව වාර්තා වේ.
2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසයි
පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අඳහස් විමසීම සිදු කරයි.
වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ජනතා සිහින බොඳකරන ජනතා නියෝජිතයෝ
ජනතාව හා පාලකයන් අතර ආකල්ප හා අවශ්‍යතා වෙනස්කම් තිබේ. දෙපාර්ශවය අතර ඉතාම සමීප භාවයක් අපේක්ෂා කළ නොහැකිය. පරතරය අසාමාන්‍ය මටට්මක් දක්වා වර්ධනයවීම සාධාරණ තත්ත්වයක් නොවේ.
නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලෝක ප‍්‍රජාව පෙළ ගැසිය යුතුයි
ලෝක ප‍්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.
වියට්නාමයේ ඉන්දීය සාගර සමුළුව අගමැති අමතයි
වියට්නාමයේ හැනෝයි නුවරදී අද (අගෝස්තු 27) සහ හෙට (28 ) දෙදින තුළ ඉන්දීය සාගර සමුළුව පැවැත්වෙයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සඳහා සහභාගී වීමට වියට්නාමය බලා පිටත්ව ගොස් ඇත.