එම දින දෙක තුළ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වන අයට නොවැම්බර් 07 දා දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාලවලට ගොස් ඡන්දය පාවිච්චි කළ හැකිය.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් තැපැල් ඡන්දය පාවිච්චි කිරිම සඳහා නොවැම්බර් මස 04 වන දා වෙන් කොට ඇති බව ද ඒ මහතා කිය. තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 07 ක ට අසන්න සංඛ්‍යාවක් ලැබි ඇති අතර මේ වන විට ඒවා අතරින් සුදුසු අයදුම්පත් තෝරා ලේඛන ගත කිරීම අවසන් කොට තිබේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා මේ මස 18 වන දා තැපැල් දෙපාර්තමෙන්තුවට භාර දෙන බව ද ඔහු පැවසිය.