කොවිඩි -19 හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිමට ප්‍රමුඛතාවය ලබා දිමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කිරිමට නියමිත වේ.ඩුලි 05 වන දින සිට අදියර කිහිපයකින් පාසල් ආරම්භ වන හෙයින් ඉන් පසුව මාර්ගය තදබද විම් හා ප්‍රවාහන සේවාවන්ගේද තදබද ඇති ව හෙයින් මෙයට පිළියමක් ලෙසින් මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමතිවරයා විසින් පසුගිය දා කමිටුවක් පත් කරන ලදි.
එම වාර්තාව මේ වන විට සකස් කර නිම වි ඇති හෙයින් ඉකුත් සදුදා දිනයේ දි එම වාර්තාව ප්‍රවාහන ඇමතිවරයාට භාර දිම සිදු වන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත කළ නිවේදනයේ සඳහන් වේ.