හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31) රාත්‍රී 10 සිට අප්‍රේල් 1 වන දා සවස 4 දක්වා ජල සැපයුම අත්හිටවනු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වේ.
වනවාසල
ඔලියමුල්ල
වත්තල - මීගමු පාර
ඇවරියවත්ත පාර
තෙලඟපාත
මීගහවත්ත
හේකිත්ත
පල්ලයවත්ත
වැලිඅමුණ පාර
බලගල
ගලහදූව
මරදාන පාර
ඇලකන්ද
හැඳල පාරේ කොටසක්