අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරට සම්මුඛ පරීක්ෂණ පවැත්වෙයි
අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2021.07.31 සහ 2021.08.01 යන දිනයන් හී දී උතුරු පළාත් අයදුම්කරුවන් සඳහා යාපනය හෙද පුහුණු පාසලේ දී සහ දකුණු පළාත් අයදුම්කරුවන් සදහා ගාල්ල සහ මාතර හෙද පුහුණු පාසල්වල දී පැවැත්වේ.
මේ පිළිබද වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ <http://www.health.gov.lk> වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.