Saturday, 22 February 2025

හිරුණිකා අත්අඩංගුවට

Posted On Wednesday, 06 July 2022 09:04

 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයකට එක්වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පසුව කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයේ නිරත වූ පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.