2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය වනවිට නිකුත් කරන බව විභාග ප්‍රධානී අමිත් ජයසුන්දර මහතා පවසයි.
දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථානවල පිලිතුරු පත් ලකුණු කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කරයි.
උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසය වන විට