Tuesday, 04 February 2025

රජය සතු ආයතන හතරක් මුදල් අමාත්‍යාංශයට

Posted On Thursday, 01 June 2023 07:44

රජය සතු ආයතන හතරක් මුදල් අමාත්‍යාංශයට

 

මුදල් අමාත්‍යාංශය විසින් නෙළුම් කුළුණ, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මුදල්අමාත්‍යාංශය විෂය පථය යටතට ගනිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.(රොයිටර්)