Saturday, 08 February 2025

ආසියාවේ හොඳම විද්‍යාඥයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක්

Posted On Wednesday, 14 June 2023 05:54

ආසියාවේ හොඳම විද්‍යාඥයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක්

 

ඒෂියන් සයන්ටිස්ට් සඟරාව සිය 2023 සංස්කරණයේ ආසියාවේ හොඳම විද්‍යාඥයන් 100 දෙනා අතරට චතුරංග රණසිංහ, අශානි සවින්ද රණතුංග, ආශා ඩිවෝස්, රොහාන් පෙතියාගොඩ, සහ චන්දන ජයරත්න යන ලාංකික විද්‍යාඥයන් පස් දෙනෙකු ඇතුළත් කර ඇත..