Monday, 03 February 2025

පොලිස්පති දිගටම

Posted On Monday, 26 June 2023 05:24

පොලිස්පති දිගටම

 

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයේ තවත් කාලයකට සේවා දිගුවක් ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ. කාලසීමාව තවම නිශ්චිතව දක්වා නොමැත.