Saturday, 19 October 2024

ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල ජල ටැංකියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ දැනුම්දීම

Posted On Sunday, 28 July 2024 11:48

ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල ජල ටැංකියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ දැනුම්දීම

 

ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල ජල ටැංකියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2024.07.29 වන සඳුදා පෙරවරු 8.00 සිට 2024.0730 අගහරුවාදා පෙරවරු 02.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම්අත්හිටුවීමට සිදු වන බව ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව බොපේ, පෝදදල,හපුගම,රත්ගම,බූස්ස ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි.

ජල සැපටුම් අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.