Saturday, 19 October 2024

බස්නාහිර පළාත් ආදායම් බලපත් කවුළු වසා තැබීම සම්බන්ධයෙන් නිවේදනය

Posted On Saturday, 14 September 2024 16:58

බස්නාහිර පළාත් ආදායම් බලපත් කවුළු වසා තැබීම සම්බන්ධයෙන් නිවේදනය

 

2024.09.20 දින බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු වසා තැබෙන බව, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) එල්.ඒ.කළුකපුආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව යම් වාහනයකට දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි අවසාන දිනය 2024.09.20 වන අවස්ථාවලදී ජනාධිපතිවරෙණයෙන් පසු බලපත්‍ර රාජකාරී ආරම්භකරන ප්‍රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තුගෙවා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

122