Saturday, 19 October 2024

සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

Posted On Wednesday, 09 October 2024 05:07

සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

 

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද (09) සිට 2024.10.15 දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරෙන බව
ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරයි.

 

329