හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) ජේ.එන්. ඉඳිපොලගේ මහතා පැවසුවේය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (03) රජයේ නිල පුවත් web අඩවිය කළ විමසුමේ දී ය.
සංඥා දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබිණි.