Monday, 03 February 2025

අද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Posted On Tuesday, 31 December 2024 07:18

අද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

 

2025 නව වසර උදාව නිමිත්තෙන් 2024.12.31 වන දින කොළඹ නගරය වෙත පිටත පළාත්වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

එබැවින් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් එම රථවාහන තදබදය අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම නිවේදනය පහත පරිදි වේ.

Media on 2024.12.30 at 1700 2025 නව වසර උදාව ආරකෂක සැලැස්ම page 0001

Media on 2024.12.30 at 1700 2025 නව වසර උදාව ආරකෂක සැලැස්ම page 0002

Media on 2024.12.30 at 1700 2025 නව වසර උදාව ආරකෂක සැලැස්ම page 0003