පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ඟය (ගල්ලෑල්ලේ සිට මනම්පිටිය දක්වා මාර්ඟය) අද ( 21) උදෑසන 7.00න් පසුව සියලුම බර වාහන සදහා පමණක් විවෘත කර ඇති බව පොළොන්නරුව දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.
පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගය අද ( 21) උදෑසන 7.00න් පසුව සියලුම බර වාහන සදහා පමණක් විවෘතයි