Thursday, 08 May 2025

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට අද රාජකාරී නිවාඩු

Posted On Wednesday, 07 May 2025 06:40

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට අද රාජකාරී නිවාඩු

 

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද (07) රාජකාරී නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම නිවේදනය පහත දැක් වේ.

 WhatsApp Image 2025 05 06 at 23.41.56