Wednesday, 23 October 2024

ඔරුගොඩවත්ත, වැල්ලම්පිටියේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා - කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Posted On Thursday, 22 August 2019 10:07

කොළඹ නගරයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සහ ජනතාවගේ අගනා කාලය ඉතිරිකරමින් මානසික අසහනයකින් තොරව රාජකාරී කටයුතු ආරම්භකිරීමට ඉඩ පහසුකම් සළසමින් රථවාහන තදබදයට පිළියමක් ලෙස බේරේවැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අද (22) උදෑසන කොළඹදී ආරම්භ කළේ ය.

Posted On Thursday, 22 August 2019 10:04

2019 වර්ෂයේ පවත්වනු ලබන අ.පො.ස.(උ/පෙළ) විභාගය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගවල ඇගයීම් කටයුතු පිළිබඳ මේ දිනවල ඇතැම් විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාල මාධ්‍ය තුළ පළ කරනු ලබන විවිධ අදහස් හා ඒ ඇසුරින් සමාජය තුළ ගොඩනැගෙන්නා වූ කතිකාවන් නිවැරදි නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

Posted On Wednesday, 21 August 2019 08:57

වසර 96කට පසු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි.

Posted On Wednesday, 21 August 2019 08:54

දිවයිනම ආවරණය වන පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධයෙන් නැඹුරුවක් දක්වන තරුණ තරුණියන් 10,000 ක් තෝරාගෙන ඔවුන් සඳහා විශේෂිත පුහුණුවක් ලබාදීමට රජය තීරණය කොටගෙන තිබේ.

Posted On Wednesday, 21 August 2019 08:52