Wednesday, 23 October 2024

නයිනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන පූජා උත්සවය 2019 ජූලි මස 02 වන දින සිට ආරම්භ වූ අතර, මෙම පූජා උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ආරක්‍ෂක හා සනිපාරක්‍ෂක සේවාවන් සපයමින් සහය ලබා දෙයි.

Posted On Monday, 08 July 2019 08:11

චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිනමා කලාකරුවන් රැසක ගේ ප්‍රසාදයට හේතු වී තිබෙන බවත් මෙම අයිතිය නැවත උදුරාගැනීමට හදනවා නම් එරෙහිව නැගී සිටිය යුතු බවද කලාකරුවෝ පවසති.

Posted On Friday, 05 July 2019 15:32

රුපියල් මිලියන 900 වියදමින් ඉදි වූ මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පොළොන්නරුවේ දී ජනතා අයිතියට පත් කෙරේ.

Posted On Wednesday, 03 July 2019 04:59

විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමඟ පසුගිය දින කාර්යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

Posted On Tuesday, 02 July 2019 06:15

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් ඇතුලු නිෂ්පාදන අඩු මිලට ලබා ගත හැකි අලෙවිහලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටි පැලවත්ත ඉසුරුපාය ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ඉකුත් දා විවෘත විය.

Posted On Tuesday, 02 July 2019 05:29