Saturday, 19 October 2024
Editor

Editor

ඉදිරි දින වලදී (අප්‍රේල් මස 15 වන දින දක්වා) සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එළකිරි සඳහා තත්ත්ව පරීක්ෂණ ” පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුව ලබන 28 වැනි දා  ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය තාක්ෂණික සේවා අංශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජපානයේ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට (10) දිවයිනෙන් පිටත්ම යාමට නියමිතය.

දැනට පාලන මිලට යටත් කොට ඇති දේශීය හා ආනයනික සහල් මිල උත්සව සමයේ වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා නොදීමට රජය තීරණය කර තිබේ.

 ජාතික තරුණ සේවා සභාවේ පවතී රාජ්‍ය හෙදි නිලධාරීන්ගේ සංගමය සංවිධානය කල  (GNOA )  වාර්ෂික හමුවට එක් වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 

2017 අප්‍රේල් මස 06 වැනිදා  Ceylon  Today පුවත්පත

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේදී හෙරොයින් යැයි සැක කෙරෙන මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (2) උදෑසන නාවික හමුදාව සමත් විය. අත්අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 162 ක් පමණ වේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම සංස්ථාවේකළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා පවසයි.

‍ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේ අද (03) අලුයම අපවත් වූහ.

2017 අප්‍රේල් මස 03 වැනිදා ලක්බිම පුවත්පත

2017 මාර්තු මස 30 වැනිදා "අද" පුවත්පත