Wednesday, 23 October 2024

දෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පා ගමනක් සංවිධානය කරන ලදී.

Posted On Friday, 21 December 2018 06:54

2018 - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර ඇගයීම් කටයුතු 2018.12.23 දින සිට 2019.01.01 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇත.

Posted On Thursday, 20 December 2018 06:58

පාසල් දරුවන් ඩෙංගු උවදුරින් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප, හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Posted On Thursday, 20 December 2018 06:56

නව අමාත්‍ය මණ්ඩලය අද (20) ජනධිපති කාර්යාලයේ දී ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු විය.

Posted On Thursday, 20 December 2018 06:53

ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට අයත් ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කල ඉඩම් නිල වශයෙන් නිදහස් කරනු ලබන අතර යුද්ධය අවසන්වීමත් සමග 2009 මැයි මාසයේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල

Posted On Wednesday, 19 December 2018 07:56