Wednesday, 23 October 2024

පාර්ලිමේන්තුව අද (19) ප.ව. 1.00ට රැස්වීමට නියමිතය.

Posted On Wednesday, 19 December 2018 07:52

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 2019 වර්ෂයේ ජාතික අත්පිටපත් තරඟය සදහා අයදුම්පත් කැදවනු ලබයි.

Posted On Wednesday, 19 December 2018 07:50

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 ජූනි 19 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය අනුව මහනුවර වරාතැන්න - හක්කිද ප්‍රදේශයේ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සදහා නම් කරන ලද පාරිසරික ආරක්ෂණ කමිටුව මහනුවරදී පිහිටුවන ලදී.

Posted On Tuesday, 18 December 2018 07:21

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සෑම වසරකම දෙසැම්බර් මස 18 දින ජාතික අක්ෂිදාන දිනය සමරයි.

Posted On Tuesday, 18 December 2018 07:16

සියලුදෙනාගේ ප්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

Posted On Tuesday, 18 December 2018 07:14