Tuesday, 22 October 2024

2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Monday, 03 December 2018 07:38

ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙල යටතේ ශ්‍රි ලංකාවට ආනයනයන කල ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි එන්ජිමක් 2018-12-03 වන දින පෙ.ව. 10.00 කොළඹ වරායේ පිහිටි බණ්ඩාරණායක ජැටියට ගොඩබාන ලදි

Posted On Monday, 03 December 2018 07:36

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2018 - දෙසැම්බර් 03 වන දා අද  සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Posted On Monday, 03 December 2018 07:33

“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි.

Posted On Friday, 30 November 2018 09:08

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Posted On Friday, 30 November 2018 08:53