නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙසේ ය.
සයිබර් අවකාශයේ ‘නොපෙනෙන සතුරා’ හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් සයිබර් අවකාශයේ දැනුමෙන් අප සන්නද්ධ විය යුතු බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 අදට යෙදී තිබේ.
කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට හා අවට විශේෂ පොලිස් අරක්ෂාවක් යොදවා ඇති බව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.