Tuesday, 22 October 2024

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුවසෙත උදෙසා ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කළ 1990 සුව සැරිය ගිලන්රථ සේවාවෙන් ගිලන් රථ 26 ක් ඌව පළාතට ලබාදී තිබේ.

Posted On Friday, 24 August 2018 06:09

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද (21) වීථි සංචාරය කෙරේ.

Posted On Tuesday, 21 August 2018 05:42

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 03වන සඳුදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Posted On Monday, 20 August 2018 07:10

ඕනෑම හදිසි ආපදා තත්ත්වයදී මෙන් ම ආපදා තත්ත්වයන් පිළිබඳ තොරුතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ක්ෂණික දුරකථන අංක 117 අමතන්න යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
 

Posted On Thursday, 16 August 2018 05:03

පෞද්ගලික බස් සේවක වර්ජනය නිසා මගී ජනතාව පීඩාවට පත් නොකොට ඔවුන්ට ගමන් පහසුව සැලැසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
 

Posted On Thursday, 16 August 2018 05:00