"අපි 2011 ක්‍රිකට් ලෝක කුසලානය වික්කා" - හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
අද පුවත්පත 19-06-2020
බස්නාහිර පළාත 42 වැනි වතාවටත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගනී
සිව් දිනක් තිස්සේ බදුල්ල, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවත් වූ 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය මෙවරත් 42 වැනි වතාවටත් බස්නාහිර පළාත හිමි කර ගත්තේය.
චීනය තවත් දැවැන්ත ගුවන්තොටුපලක් විවෘත කරයි
බීජිං හි දැවැන්ත ඩැක්සිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ (Daxing International Airport)නිල වශයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව කළ අතර ඒ ඔක්තෝබර් 1 වන දිනට යෙදෙන මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය සමරන සැමරුම් සඳහා ය.
මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත්ව පැවැත්වෙයි
මහවැලි ගොවි පවුල්වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කෙරෙන හා ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසක් රටට දායාද කළ මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් දෙදිනක් පුරා මැදිරිගිරිය බිසෝපුර දී පැවැත්වුණු අතර එහි සාමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය 2018
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් පවතවනු ලැබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ විවෘත කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් විය.
30 වන මහවැලි කී‍්‍රඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර අද කොළඹ නිදහස් චතුරශ්‍රය අසළින් ආරම්භ කෙරේ …
මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි කී‍්‍රඩා උලෙළ 30 වන වරටත් සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දි පැවැත්වෙයි.
ගුවන් හමුදා පාපැදි සවාරිය - 2018 මාර්තු 2 දා ඇරඹේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 මාර්තු මස 02, 03 සහ 04 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.
ජාතික බර ඉසිලීමේ සමස්ත ශුරතාවය ගුවන් හමුදාවට
ජාතික බර ඉසිලීමේ තරගාවලිය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය. මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි හා කාන්තා සමස්ත ශුරතා දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම සමත් විය.
මෙක්සිකෝ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට ජනාධිපති ශෝකය
මෙක්සිකෝවේ පුවේබ්ලා ප්‍රාන්තයේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව, දරුවන්ගේ ජීවිත ඇතුළු කනගාටුදායක අන්දමින් විනාශ වූ සියලු ජීවිත පිළිබඳව ඉතා කම්පාවට පත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.
ජාතික ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව හෙට මහනුවරට
43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට පෙර පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ගෙන යන ගිණිසිළුව හෙට (14) මහනුවරට ලගාවීමට නියමිතව ඇත.
More...
පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක කණ්ඩායම් සූදනම් කෙරේ
2018 ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමක් ක්‍රීඩා අමාත්‍ය නිතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයන් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.
Colombo Supercross -2017 ධාවන තරගාවලිය වැලිසරදී
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරගාවලිය ඊයේ (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.
අභියෝගය බාරගන්නවා - ඇලන් ඩොනල්ඩ්
2017 මැයි මස 03 වැනි දා ලක්බිම
ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය - යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් 4ක් සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.