Tuesday, 22 October 2024
Editor

Editor

දකුණු කොරියාවේ රැකියා සඳහා 2105 ක් පිටත්ව යයි

පෙර පාසල් ගුරුවරුන්ට ජීවන කුසළතා පුහුණුවක්

 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයකට එක්වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පසුව කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයේ නිරත වූ පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

 

ජපාන සමාගමක් සහ අමාත්‍යවරයා අතර ගණුදෙනුවක් සිදුව ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කිරීමත් සමඟ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් සිය අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී තිබේ.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියි

මෙවර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැළසුම්- අධ්‍යාපන අමාත්‍ය

ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා පාසල් නිවාඩු

මුහුද රළු වෙයි- ඉදිරි පැය 24 ක කාලය ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන්න

ගම් මට්ටමින් ක්‍රීඩකයින් වැඩි වශයෙන් ක්‍රීඩාවට ගෙන ඒමට ක්‍රීඩා සංගම් හා සම්මේලන මූලිකත්වය ගත යුතුයි-ක්‍රීඩා අමාත්‍ය