පෙර පාසල් ගුරුවරුන්ට ජීවන කුසළතා පුහුණුවක්

 

ජපාන සමාගමක් සහ අමාත්‍යවරයා අතර ගණුදෙනුවක් සිදුව ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කිරීමත් සමඟ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් සිය අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී තිබේ.

 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයකට එක්වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පසුව කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයේ නිරත වූ පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියි