Sunday, 18 October 2020 16:02
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනුම්පත් අංශය සහ රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අලෙවිසැල ඔක්:23 දක්වා වසා තැබේ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනුම්පත් අංශය සහ රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අලෙවිසැල ඔක්:23 දක්වා වසා තැබේ.
Published in
නව පුවත්
Sunday, 18 October 2020 15:59
ගම්පහට රුපියල් 5000 දෙන්න රුපියල් කෝටි 40 වෙන් කළා - ඇමති ප්‍රසන්න රණතුංග
අගහරුවාදා සිට ගෙවීම අරඹනවා - දිස්ත්‍රික් ලේකම්
කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කරයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ, ජනාධිපති
Published in
නව පුවත්
Friday, 16 October 2020 13:25
ඉදිරි දින කීපයේ වැසි තත්ත්වයේ අඩු වීමක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
Published in
නව පුවත්
Thursday, 15 October 2020 11:31
ජාතික මදුරු මර්ධන සතිය ඇරඹේ
Published in
නව පුවත්
Thursday, 15 October 2020 11:01
සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්:15 සිට 29 දක්වා තාවකාලිකව අත්හිටුවයි
සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්:15 සිට 29 දක්වා තාවකාලිකව අත්හිටුවයි- ප්‍රධාන ලේකම් (සබරගමුව )
Published in
නව පුවත්
Page 413 of 755